තයිරොයිඩ් ප්‍රතිකාර ගැබ් ගැනීමට බලපායිද?
Does thyroid treatment affect pregnancy or the baby?
dr,mama aurudu 5ka idan highper thyroxin kiyna prashne nisa carbimazole continusly use kla.et e ththwaya aduwakna.digtma behth gnwa.next yr marry krla babek hadna blporthuwen inne.but me prashne nisa mta bayai pregnencyta balapida kiyla..radioirodin treatmnt eka krmu next month kiyla endrocionologist specialist madm kiwa.me hamdekonma pregnencyta damge weida...babek hdunth babata parshnyak weida.
මෙම තත්වය ගැබ් ගැනිමට පෙර හොඳින් පාලනය කරගත යුතුයි. දැන් ගන්නා ප්‍රතිකාර නිසා ඉදිරියේ දී ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?