Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

mata hari dinayata deat hedenne man viwaha wela enne den daruwek balaporotthuwen enne eth hari dinyata deat heden nethi nisa bayak thiyenwa daruweka hada ganna beri weida kiyala doctor

අසන ලද්දේ: Ra*** · වයස 26 · 459 views

පිළිතුර

ඔබගේ ඩිම්බ කෝෂවල ඩිම්බ මේරීම සාමාන්‍ය ලෙස සිදුවේදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. එසේ නැතිනම් ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්.