Skip to main content
ප්‍රශ්නය

PCOD තත්වය සම්පූර්ණයෙන් නැති කරගන්න පුළුවන්ද?

Can PCOD be cured completely?

Mang mery karala 7 years wenawa tháma baby la nehe mata pcod prblm thiyanawa.mata babek ethikaranna godak aasay.treatments godak kara monawath hari giye nehe .pcod prblm eka kohomadanethi karanne

අසන ලද්දේ: Mr*** · වයස 30

මෙය පාලනය කර ගත හැකි තත්වයක්. සම්පූර්ණයෙන් මෙම රෝග සුවකරන්න බැරි වුවත් ප්‍රතිකාර මගින් ගැබ් ගැනීමට අවස්ථාව තිබෙනව.