නම: Ch*** | වයස: 39
ගැටළුව

Mata dewana daruwa labenna iddi fib.1 tiyena bawa denagattha2cm.dan babata 5yrs.mage bada tikak lokui wage.scan kara balannaweda.lap.operation ekata cost eka keeyada

පිළිතුර


ස්කෑන් පරීක්ෂණයකින් තොරව මෙහි දැන් තත්වය පැවසීමට අපහසුයි. සෑම ෆයිබ්‍රොයිඩ් ගෙඩියක්ම ශල්‍යකර්ම මගින් ඉවත් කරන්න අවශ්‍ය නැහැ. සැත්කමක් සඳහා වැයවෙන මුදල රෝහල සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)