Skip to main content
ප්‍රශ්නය

විවිධ ලිංගික ඉරියව් භාවිතා කරන එක සුදුසුද?

Is it fine to use different sexual positions?

වෛද්‍යතුමනි, විවිධ ලිංගික ඉරියව් භාවිත කිරීම සුදුසුද? එමගින් ඇති වාසි අවාසි කවරේද? සුදුසුම ලිංගික ඉරියව් ලෙස හැඳින්වෙන්නේ මොනවාද?

අසන ලද්දේ: දේ*** · වයස 28

ඔබ දෙදෙනාට පහසු ලිංගික ඉරියව්වක් භාවිතා කිරීමේ වරදක් නැහැ.