Skip to main content
ප්‍රශ්නය

මිතුරි පෙති නවත්තලා කොච්චර කලකින් ගැබ් ගන්න පුළුවන්ද?

How long after stopping the pill can you get pregnant?

Mama aurudu3k family planning gatta tablet babek hadanna kochchara kalekata kalin nawaththnna onada aurudu 3k gatta nisa prashnayak weida mama me question 1 kalin ahuwa mata ewapu link1 weradi

අසන ලද්දේ: Di*** · වයස 27

ඖෂධ නතර කර ඊලඟ මාසයේම ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. කලින් උපත් පාලන පෙති ලබා ගත් කාල සීමාව ඉදිරියේ ගැබ් ගැනීමට බලපෑමක් ඇති කරන්නේ නැහැ.