Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂයේ නහර ඉදිමිලා කියනවා නම් ඒකට හේතුව මොකක්ද?

What does it mean if the veins in the womb are swollen?

Mata babala dennek innawa den bala puthata 1a 9m I lagakadi idan Mata bade kekkumak hedanawa. Man vog kenek gawara giya scene eka kera. Vog kiwwa mage garbase naharawal idimilalu. Mata kiyanda puluwanda a Ai kiyala

අසන ලද්දේ: Sa*** · වයස 28

සාමාන්‍යයෙන් ගර්භාෂයේ නහර ඉදිමෙන්නේ නැහැ. ගර්භාෂය විශාල වීමක් ඇඩිනොමයෝසිස් රෝග තත්වයේදී සිදුවෙනව. ඒ ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව.

http://www.vog.lk/649-adenomyosis.php