Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම පමා වූ දිනට නෙගටිව් ටෙස්ට් පස්සේ පොසිටිව් වෙයිද?

Can a negative pregnancy test turn positive days later?

Osap nawathee niyamitha dinata pasu dina negative wana urine pareekshanayak dina keepayakin positive viya hakida

අසන ලද්දේ: Ra*** · වයස 25

පුළුවන්. ගැබ් ගැනීමේ දිනය හරියටම නොදන්නා නිසා මෙලෙස සතියක් දක්වා ප්‍රමාදවී මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙන අවස්තා තිබෙනව