ගර්භණී කාලයේ උණ හැදුණොත් දරුවාට බලපෑමක් වෙයිද?
Can a fever in early pregnancy affect the baby?
Dr mama sathi 7ka gabini mawak. Mata dawas 3ka pamana sita kassa samaga una thibuna.gedara seratama thibuna. Una thibima babata godak honda na kiyala vog dr kiwwa. Scan karala balala kiwwa baba hondin kiyala. 102ta una thibuna. dr dan Hospital admit wela injection widinawa. Dr. Ehema una thibuna nisa babata wiya haki balapaam monawada? Ehema una hadena eka awadaanamda dr? Kahina eken babata balapaamak wenawada?
කැස්ස නිසා බබාට හානියක් වෙන්නේ නැහැ. උණ නිසා ශරීර උෂ්ණත්වය අධික වීම සමහරවිට ගබ්සාවන්ට හේතු වෙනව. මේ නිසා බබාගේ විකෘතිතාවයන් ඇතිවෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?