ලේ නෑදෑයන් දෙන්නෙකුගේ බබාට ප්රශ්න එන්න පුළුවන්ද?
Can the baby of blood relatives have problems?
Doctor mama den geb gath amma kenek.mage mahaththayath mamath le needeyan.mama a gena godak durata hothanne ne.namuth samahara welawata mama daruwa gena hithanawa.me de mage daruwata balapaida kiyala.ehema wenawada doctor.mama clenik yana doctorta kiuwama eyala mokuthma kiyanne ne.samanya amma kenekta karana prathikarama mata lebenawa.mata ehema getaluwak wenawada kiyala pilithurak denna doctor.
එවැනි ගැටළු ඇතිවීමට ඇති අවදානම අඩු නිසා විශේෂ පරීක්ෂණ කිරීමට අවශ්ය නැහැ. සාමාන්ය පරිදි සායන වලට සහභාගි වෙන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?