අවුරුදු ගණනක් Postinor ගත්තොත් දරුගැබට හානියක් වෙනවද?
Can years of using Postinor harm a later pregnancy?
Sir, mage palaweni puthata awrudu 5, mn nawathath gab gena tiyenawa dn sati masa thuna sampurnai. Eth mt tibena gataluwa, palaweni babagen passe mn use kare upath palana tablet postinor1 , awrudu 5k withara kadin kada use kara. Mt danaganna puluwan da e nisa mge kuse sitina daruwata athuru abadayak wenawada kiyala?....
නැහැ. ඉන් දරුගැබට කිසිම හානියක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
කොන්ඩම් කැඩිලා Postinor ගත්තත් ගැබ් ගන්න පුළුවන්ද?Can I still get pregnant after Postinor when the condom broke?
ශුක්රාණු පිටවීමට පෙර එළියට ගත්තත් Postinor ගන්න ඕනද?Do I need Postinor after withdrawal before ejaculation?
Postinor සහ ඔසප් වීම පමා කරන පෙති බීවම ඔසප් වීම පරක්කුද?Can Postinor and period-delay tablets make my period late?