ඩිම්බ මෝරන එන්නත නිසා ඔසප් වීම පමා වෙන්න පුළුවන්ද?
Can an ovulation injection delay the period?
mama vog doctor kenekgen treatment gannawa.anthimata period hadune january 31.dewani dawase idan beheth ekak biuwa.day 12 scan eka kala.eda doctor mata injection ekak dunna.doctor kiyapu week eke api ekathu una.dan dina dekaka idan mage bade sarin sareta podi wedanawak enawa.period haduna wage danena widiyata mage yoni margayen diyarayak enawa.doctor mata ehema wenne ayi.mama pregnant welada.mata kalin hitapu gaman period hadenne na.me ehema thathwayakda.dimaba moranna injection eka dunnamath period hadenne nathi wenna puluwanda.
ගර්භණී දැයි මෙම ලක්ෂණ වලින් හඳුනා ගන්න බැහැ. ඔසප්වීම තවදුරටත් ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. එම ඖෂධ ඔසපවීම ප්‍රමාද වීමට බලපාන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?