Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම දවස් 3ක් පරක්කු නම් දැන්ම ටෙස්ට් කරන්න පුළුවන්ද?

Can you test when the period is only three days late?

Sri mata january 28 osap une. Dan dina 3 osap veema pramadai. Daruwek balaporottuwen inne. Pareekshanayak sidu kireemata kopamana kalayak sitiyauthuda?

අසන ලද්දේ: Ra*** · වයස 25

දැන් පරීක්ෂාකර බැලිය හැකියි. එය නෙගටිව් නම් නැවත සතියකින් පරීක්ෂා කර බලන්න.