නම: Pr*** | වයස: 29
ගැටළුව

Docter garbashaya kudawata pihitala tiyena kenekta babek hada ganna berida

පිළිතුර


ගැබ් ගැනීමට ගර්භාෂයේ ප්‍රමාණය බලපාන්නේ නැහැ. ඩිම්බකෝෂ සහ පැලෝපීය නාල සාමාන්‍ය ලෙස ක්‍රියාකරයි නම් ගැබ් ගැනිමට හැකියාව තිබෙනව.


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)