දරු පල තියෙනවද කියලා දැනගන්නේ කොහොමද?
How can you find out whether you are able to have children?
dr,mama marry karala danata 4yrs wenawa.2 yrs mama mithuri tablet pawichchi kala.namuth dan 2 yrs withara idan api kisima upath palana kramayak pawichchi kranne na.gab ganeemak wenneth na.mata bayak tiyanawa apita daru pala nathida kiyala.mn eeka hariyatama dana ganne kohomada dr?
වසර දෙකක්ම දරු පිළිසිඳ ගැනීමක් සිදුවී නැති නිසා දැන් මේ ගැන පරීක්ෂා කර බැලීම සුදුසුයි. පරීක්ෂණ වලට පසු අවශ්ය පරදි ප්රතිකාර ගැනිමට සිදුවිය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?