Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු ප්‍රමාණය ඉතා අඩු නම් ගැබ් ගැනීමට බාධාවක්ද?

Does a very low sperm count prevent conception?

Dr.mage husbenge sukkranu pramanaya etha poddak tamai tiyenne.ethamath podi pramanayaki.ehema wena eka gab ganeemta badawakda.

අසන ලද්දේ: Di*** · වයස 23

මේ ගැන හරියටම දැන ගැනීමට ශුක්‍රාණු පරීක්ෂාවක් සිදු කර බැලිය යුතුයි.