Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor mata aurudu 2ka Babek innawa.tawa babek hadanna balaporottuwen inne. mage bittara Moranne na kiwa. ekata behet dunna.a behet biwama tika kalayak giyama bade gedi hadeida? kochara kalekin daruwek labei da?

අසන ලද්දේ: ni*** · වයස 25 · 368 views

පිළිතුර

මෙම ඖෂධ නිසා පසුකාලීනව ගෙඩි ඇති වෙන්නේ නැහැ. නමුත් මෙම ඖෂධ ලබා ගත යුතු වෙන්නේ වෛද්‍ය අධීක්ෂණය මත සීමා සහිත කාලයකට පමණයි.