Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Mage tibuna getaluwa dimba parinatha noweemai. Me sad aha 2 yrs hormone gatta.namut hema wi tama dimba parinatha une ne. laperescopy test ekat Kala .blocks mokuth ne.IUI 6 Kala. Su…

පිළිතුර

උදරය විශාල වීම සහ මහත්වීම ගැබ් ගැනීමට බාධාවක් වෙනව. ව්‍යායාම සහ ආහාර පාලනය මගින් බර අඩු කරන ගන්න. IVF ප්‍රතිකාර සිදුකරන පුද්ගලික ආයතන විශාල සංඛ්‍යාවක් තිබෙනව. ආයතනය සහ වෛද්‍ය වරයා අනුව ඒ සඳහා වැයවෙන මුදල වෙනස් වෙනව.

Ud*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

රු ෙබල්ලා ඒන්නත විදලද කියලා මට මතකයක් නෑ doctor.. මම marry කරලා අවු 2 ක් ෙවනවා. ළම ෙයක් බලා ෙපාෙ ෙරාත්තුෙවන් ඉන්නවා. ෙම් ඒන්නත ෙදපාරක් වදින ඒක අහිතකරද? නැතිනම් test ඒකක් ති ෙයනවද c…

පිළිතුර

රුබෙල්ලා ප්‍රතිදේහ මට්ටම රුධිර පරීක්ෂණයක් මගින් දැන ගැනිමට හැකියාවක් තිබෙනව. ඉන් පසු අවශ්‍යනම් නැවත එන්නත ලබා ගන්න පුළුවන්

හස*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Hernia operation eken masa 3 pasu geb genima awadanamda?eya sidu kara eththe kalin operate kala thenanai.meeta prathama sesarian sethkam 2k sidukara etha.

පිළිතුර

නැහැ. ගර්භණී කාලයේ නැවත උදරය විශාල වෙන විට කැලල ඇදීමකට ලක්වීමට හැකියාවක් තිබෙනව. ඒ වගේම නැවත වතාවක් සිසේරියන් සැත්කමකට යොමුවේ නම් ඒ අවස්තාවේදී ම හර්නියා සැත්කමත් සිදු කර ගැනීමට හැකියාවක් ඇතිදැයි ඔබේ වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න.

Th*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor , baba innawa kiyala Dana Hanna mul sathiwala dura gaman Hanna hoda nadda. Positive kiyala danagena dawas kiyakinda bog kenek meet wenne

පිළිතුර

මේ කාලයේ ගමන් යාම නිසා දරු ගැබට කිසිම හානියක් වෙන්නේ නැහැ. කිසිම සංකූලතාවක් නැති නම් දරු ගැබට සති 8ක් පමණ වූ පසු වෛද්‍ය උපදෙස් ලබා ගනීම ප්‍රමාණවත්

Ch*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.man Dan pragnent.sathi 7i dan.sati 5n scan ekak kara.penne naha.urine wala prasnayak tibila behet gatta.sir..danata mata hitapu gaman bade kekkumak enawa.eka samanyaida?.

පිළිතුර

නැවත ස්කෑන් පරීක්ෂණයක් කර දරු ගැබ ගර්භාෂයෙන් පිටත පිහිටා නැති බව තහවුරු කරගන්න අවශ්‍යයි. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මේ ගැන බියවිය යුතු නැහැ.

Is*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Mata mage wife ekka ekata ekathu wenakota ikmanata dathu pita wenawa ekata beheth thibeeda

පිළිතුර

මෙයට හේතු වෙන්නේ මානසික තත්වයක්. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්

Mi*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

How we consult the docter.which hospital.

පිළිතුර

I am available for consultation atAsiri Central Hospital Norris canal rd Colombo, Browns Hospital Ragama and Hemas Hospital Wattala

Ni*** · වයස 40
පිළිතුර කියවන්න
ගැටළුව

මගේ ස්වාමියාගේ ධාතු පමාණවත් නැහැ.මිලියන 4.2 තියෙන්නේ.ශුක්‍රාණු චලනය විමක් සිදු නොවන නිසා දරු පිලිසිද ගැනිමකට අවස්ථාවක් නැති තරම් කියලා වෛද්‍යවරයා කිව්වා.මගේ මානසික තත්ත්වයත් හොදටම…

පිළිතුර

සමහරවිට ICSI ප්‍රතිකාර ක්‍රමය මගින් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. නමුත් එ් සඳහා විශාල මුදලක් වැය වෙනව. එසේ නැති නම් ශුක්‍රාණු බැංකුවකින් ශුක්‍රාණු ලබා ගෙන IUI (donor IUI) ප්‍රතිකාරය සිදු කිරීම මගින් ඔබට ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව

U.*** · වයස 25
පිළිතුර කියවන්න