ප්‍රශ්නය
Dr.man Dan pragnent.sathi 7i dan.sati 5n scan ekak kara.penne naha.urine wala prasnayak tibila behet gatta.sir..danata mata hitapu gaman bade kekkumak enawa.eka samanyaida?.
පිළිතුර
නැවත ස්කෑන් පරීක්ෂණයක් කර දරු ගැබ ගර්භාෂයෙන් පිටත පිහිටා නැති බව තහවුරු කරගන්න අවශ්‍යයි. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මේ ගැන බියවිය යුතු නැහැ.