Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Hernia operation eken masa 3 pasu geb genima awadanamda?eya sidu kara eththe kalin operate kala thenanai.meeta prathama sesarian sethkam 2k sidukara etha.

අසන ලද්දේ: Th*** · වයස 36 · 771 views

පිළිතුර

නැහැ. ගර්භණී කාලයේ නැවත උදරය විශාල වෙන විට කැලල ඇදීමකට ලක්වීමට හැකියාවක් තිබෙනව. ඒ වගේම නැවත වතාවක් සිසේරියන් සැත්කමකට යොමුවේ නම් ඒ අවස්තාවේදී ම හර්නියා සැත්කමත් සිදු කර ගැනීමට හැකියාවක් ඇතිදැයි ඔබේ වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න.