ශුක්‍රාණු චලනය නොවෙනවා නම් ගැබ් ගන්න ක්රමයක් තියෙනවද?
Is there any way to conceive if sperm do not move?
මගේ ස්වාමියාගේ ධාතු පමාණවත් නැහැ.මිලියන 4.2 තියෙන්නේ.ශුක්‍රාණු චලනය විමක් සිදු නොවන නිසා දරු පිලිසිද ගැනිමකට අවස්ථාවක් නැති තරම් කියලා වෛද්‍යවරයා කිව්වා.මගේ මානසික තත්ත්වයත් හොදටම බිද වැටිලා.මේකට පිලියම් මොනවාද වෛද්‍යතුමනි
සමහරවිට ICSI ප්‍රතිකාර ක්‍රමය මගින් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. නමුත් එ් සඳහා විශාල මුදලක් වැය වෙනව. එසේ නැති නම් ශුක්‍රාණු බැංකුවකින් ශුක්‍රාණු ලබා ගෙන IUI (donor IUI) ප්‍රතිකාරය සිදු කිරීම මගින් ඔබට ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්‍රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්‍රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්‍රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?