බඩේ මේදය සහ උණුසුම ගැබ් ගැනීමට බාධාවක්ද?
Do belly fat and body heat stop you from conceiving?
Mage tibuna getaluwa dimba parinatha noweemai. Me sad aha 2 yrs hormone gatta.namut hema wi tama dimba parinatha une ne. laperescopy test ekat Kala .blocks mokuth ne.IUI 6 Kala. Success une ne.mage udaraya is idiriyata nera etha.udaraye fat eka saha body temperature eka wediweema Conceive noveemata hetu Wenawda? Lankawe IVF Technology eka tibuna hospital monawada? Ekata we ya wana mudala Kopp manda? Thanks
උදරය විශාල වීම සහ මහත්වීම ගැබ් ගැනීමට බාධාවක් වෙනව. ව්‍යායාම සහ ආහාර පාලනය මගින් බර අඩු කරන ගන්න. IVF ප්‍රතිකාර සිදුකරන පුද්ගලික ආයතන විශාල සංඛ්‍යාවක් තිබෙනව. ආයතනය සහ වෛද්‍ය වරයා අනුව ඒ සඳහා වැයවෙන මුදල වෙනස් වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?