ගැබ් බව දැනගත්ත මුල් සතිවල දුර ගමන් යන එක හොඳ නැද්ද?
Is long-distance travel bad in the first weeks of pregnancy?
Doctor , baba innawa kiyala Dana Hanna mul sathiwala dura gaman Hanna hoda nadda. Positive kiyala danagena dawas kiyakinda bog kenek meet wenne
මේ කාලයේ ගමන් යාම නිසා දරු ගැබට කිසිම හානියක් වෙන්නේ නැහැ. කිසිම සංකූලතාවක් නැති නම් දරු ගැබට සති 8ක් පමණ වූ පසු වෛද්ය උපදෙස් ලබා ගනීම ප්රමාණවත්
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?