Skip to main content
ප්‍රශ්නය

ඉක්මනින් ශුක්‍රාණු පිට වීමට බෙහෙතක් තියෙනවද?

Is there medicine for premature ejaculation?

Mata mage wife ekka ekata ekathu wenakota ikmanata dathu pita wenawa ekata beheth thibeeda

අසන ලද්දේ: Mi*** · වයස 23

මෙයට හේතු වෙන්නේ මානසික තත්වයක්. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්