Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

chocolate patta mensus yama rogi ththwaykda

පිළිතුර

නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්

Ha*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, Mata wayasa 31 de Pulmonary Embolisum akak awith blod clock akak lungs wala awa. ada sita mama waferine 4.00 mg k hamdama hawasa 6.00 gannawa.mama mary kaeala dan awurudu 1…

පිළිතුර

නැහැ. මේ නිසා ගැබ් ගැනීම ප්‍රමාද වෙන්නේ නැහැ.

K.*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

mage palaweni baba sati 23n bhiuna normal miyaghin mn vog docter kenek lagata hama masema giya baba hodin wadena bawa kiwwa baba mese bhiveemata hetuwa sac eke pahat weema bawa kiw…

පිළිතුර

සමහර විට ගැබ් ගෙල දුර්වලතාවයක් නිසා මෙසේ වීමට ඉඩ තිබෙනව. මේ සඳහා නැවත ගැබ් ගැනීමෙන් පසු පරීක්ෂා කර බලා ගැබ් ගෙල ශක්තිමත් කිරීමට මැහුමක් යොදන්න පුළුවන්. ගැබ් ගැනීමෙන් පසු ඉතා ඉක්මණින් වෛද්‍ය උපෙදස් ලබා ගැනීම වැදගත්.

Up*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr ...sammaniya kassata masa dekaka gabiniyakata piriton....cetrazin biwwata prasnayak nadda...

පිළිතුර

මෙම ඖෂධ හානි කර නැහැ. වෛද්‍ය වරයෙකුගේ උපදෙස් අනුව පමණක් ඖෂධ භාවිතා කරන්න.

Ac*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.Mama marry karala dan 6months, mage husband army eke inne 20days walin thama eya vacation enne normally mata 4th weddi dates wenawa eka hariyatama 28days walinuth wenawa mage fe…

පිළිතුර

සරු කාලය පහත පිටුවෙන් ගණනය කර ගන්න. http://www.vog.lk/fertility.phpඔබ පවසා ඇති පරිදි දින 10ක් සරු කාලය වෙන්නේ නැහැ. ඔබට ඔසප්වීම 4 වනදා සිදු වුනි නම් 22 වන විට සරු කාලය පසුවී තිබෙන නමුත් ගැබ් ගැනීමට යම් හැකියාවක් තිබෙනව.

La*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor api marry karala aurudu 5k babala hitiye na , inpasu api vog kenekege upades matha mage ha husband ge parikshana kipayak kala , mage gataluwak nathi bawath husband ge sfa ek…

පිළිතුර

එලෙස ශුක්‍රාණු පරීක්ෂා කර දරුවා අංගවිකල වෙන බවක් කියන්න බැහැ. ස්කෑන් පරීක්ෂණ සාමාන්‍ය නම් මේ ගැන බය වෙන්න අවශ්‍ය නැහැ.

Sh*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

wasara 8 k pamana daruweku balaporoththuwen ennawq..dennama guruwaru...i.u.i 3 kala hari giye ne sir...loku awulakuth ne...i.u.i kee parak karanna oneda..eta wada wenath prathikarm…

පිළිතුර

IUI අසාර්තක වීමට බලපාන හේතුවක් අැතිදැයි දැන ගන්න තව දුරටත් පරීක්ෂණ අවශ්‍ය විය හැකියි. ඒසේ නාෙමැති නම් IVF ප්‍රතිකාරයට යොමුවීම අවශ්‍යයි.

Ka*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mage baba labila Dan mass 5i.masa2 idala suda yanawa.beheth gaththata adu na.baba normal hamba une.a wagema muthra karanakota,sodanakota davillak enawa.a mahum wala prashnayak w…

පිළිතුර

බැහැ. මෙයට මැහුම් වල සම්බන්ධයක් නැහැ. සමහරවිට විෂබීජ අාසාදනයක් වෙන්න පුළුවන්. වෙෙද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.

Ni*** · වයස 28
පිළිතුර කියවන්න