සරු කාලය ඉවර වුණාට පස්සේ එක් වුණොත් ගැබ් ගන්න පුළුවන්ද?
Can you conceive if sex happens after the fertile days?
Dr.Mama marry karala dan 6months, mage husband army eke inne 20days walin thama eya vacation enne normally mata 4th weddi dates wenawa eka hariyatama 28days walinuth wenawa mage fertilize period eke 11 - 21st wenakan thyenne husband ta niwadu labenne 22nd api godak asawen inne babeykata mage dates welawa ta wena nisa eka gataluwak nemi nedaa? this time mata dates unama godak amarui wagema godak bleed una hariyatama 4th evening weddi una mata apita solution ekak ?
සරු කාලය පහත පිටුවෙන් ගණනය කර ගන්න.
http://www.vog.lk/fertility.php
ඔබ පවසා ඇති පරිදි දින 10ක් සරු කාලය වෙන්නේ නැහැ. ඔබට ඔසප්වීම 4 වනදා සිදු වුනි නම් 22 වන විට සරු කාලය පසුවී තිබෙන නමුත් ගැබ් ගැනීමට යම් හැකියාවක් තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?