ප්රසූතියෙන් පස්සේ සුද යාම සහ දැවිල්ල මැහුම් නිසාද?
Is discharge and burning after delivery due to the stitches?
Dr mage baba labila Dan mass 5i.masa2 idala suda yanawa.beheth gaththata adu na.baba normal hamba une.a wagema muthra karanakota,sodanakota davillak enawa.a mahum wala prashnayak wenna puluwanda
බැහැ. මෙයට මැහුම් වල සම්බන්ධයක් නැහැ. සමහරවිට විෂබීජ අාසාදනයක් වෙන්න පුළුවන්. වෙෙද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්යද?Is it normal to have no period 5 months after delivery?
ප්රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?