ශුක්‍රාණු දුර්වල නම් උපදින දරුවා අංගවිකලද?
Can poor sperm quality cause birth defects in the baby?
Doctor api marry karala aurudu 5k babala hitiye na , inpasu api vog kenekege upades matha mage ha husband ge parikshana kipayak kala , mage gataluwak nathi bawath husband ge sfa eke gataluwak athi bawai pawasune , prathikara laba gatha uthu bawa kiwa , namuth ita masekata pamana pasu prathikara laba nogenama ma pregnent una , dan masa 5k daru gabak , scan parikshana kipayakata yomu una , gataluwak nomathi bawai kiya une , pera parikshana karana lada vog daruwek ham heikin hata gathahoth angawikala wana bawa pawasuwa , danata gataluwak nomathi uwath ma wishala biyakin pasuwanne , upasesak laba denna me gana plz
එලෙස ශුක්‍රාණු පරීක්ෂා කර දරුවා අංගවිකල වෙන බවක් කියන්න බැහැ. ස්කෑන් පරීක්ෂණ සාමාන්‍ය නම් මේ ගැන බය වෙන්න අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්‍රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්‍රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්‍රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?