Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor, Mata wayasa 31 de Pulmonary Embolisum akak awith blod clock akak lungs wala awa. ada sita mama waferine 4.00 mg k hamdama hawasa 6.00 gannawa.mama mary kaeala dan awurudu 1.5 k wenawa . tawama babala naha.Doctor pregnancy weemata waferine ganeema balapanawada

අසන ලද්දේ: K.*** · වයස 36 · 426 views

පිළිතුර

නැහැ. මේ නිසා ගැබ් ගැනීම ප්‍රමාද වෙන්නේ නැහැ.