IUI තුනක් අසාර්ථක වුණාම ඊළඟට කරන්නේ මොකක්ද?
Three IUIs have failed — what is the next step?
wasara 8 k pamana daruweku balaporoththuwen ennawq..dennama guruwaru...i.u.i 3 kala hari giye ne sir...loku awulakuth ne...i.u.i kee parak karanna oneda..eta wada wenath prathikarma thiyenawada sir...ape ilage pirawara kumak wiya yuthuda...pl help us sir..god bless u
IUI අසාර්තක වීමට බලපාන හේතුවක් අැතිදැයි දැන ගන්න තව දුරටත් පරීක්ෂණ අවශ්‍ය විය හැකියි. ඒසේ නාෙමැති නම් IVF ප්‍රතිකාරයට යොමුවීම අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?