සති 23න් දරුවා නැති වුණා නම් ඊළඟ ගැබ රැකගන්නේ කොහොමද?
After a loss at 23 weeks, how to protect the next pregnancy?
mage palaweni baba sati 23n bhiuna normal miyaghin mn vog docter kenek lagata hama masema giya baba hodin wadena bawa kiwwa baba mese bhiveemata hetuwa sac eke pahat weema bawa kiwwa docter ehema une ay mn kalinut me prashne ahuwa mata pilitura palawena pituwa niwaradiwa hoyaganne briuna email eke kiyawanne ba font eke wenas pls mata udaw kranna docter mn godak manasika peedanayakin inne mage hasband lankawe na ae nisa danma babek hadagannat ba mage elaga pegnancy ekedi mn kohomada parissam wenne one
සමහර විට ගැබ් ගෙල දුර්වලතාවයක් නිසා මෙසේ වීමට ඉඩ තිබෙනව. මේ සඳහා නැවත ගැබ් ගැනීමෙන් පසු පරීක්ෂා කර බලා ගැබ් ගෙල ශක්තිමත් කිරීමට මැහුමක් යොදන්න පුළුවන්. ගැබ් ගැනීමෙන් පසු ඉතා ඉක්මණින් වෛද්ය උපෙදස් ලබා ගැනීම වැදගත්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?