VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
ගැටළුව
Dr, is it ok to have food like papow, pineapple, kamaranka, chocolate and drinks like tea and coffee within and after the fertile period? OR Do I have to stop having these as I am…
පිළිතුර
පිළිතුර කියවන්න
No. You can eat and drink as usual. You dont have to change your food habits.
ගැටළුව
docter den masa 6ka wage edala periods wela dawas 2y tiyenne.me mase 1dawasay.ay ehema wenne.behet ganna wena tatwayakda.anika mama badinna inna kenagey magey tiyenne ekama le O+.m…
පිළිතුර
පිළිතුර කියවන්න
මෙය රෝග තත්වයක් නොවෙයි. රුධිර ඝනය සමාන වීම දරුවන්ට ගැටළුවක් වෙන්නේ නැහැ.
ගැටළුව
Doctor mama marry karala masa 7.man pregnant una.9 weeks walin miscarriage 1k una.newatha pregnant wimta meka kotharam durata mata bala panawada.
පිළිතුර
පිළිතුර කියවන්න
මෙය නැවත ගැබ් ගැනීමට බලපාන්නේ නැහැ.
ගැටළුව
Doctor mata ekmanata babek hadaganimata awashyai .badala masa 7k wenawa ,mata mensas unama. Badinna kalin hodata beeld una dan aduwen beeld wenne ,aka prashnayakda gab ganna ekmani…
පිළිතුර
පිළිතුර කියවන්න
රුධිර වහනය වන ප්රමාණය ගැබ් ගැනීමට බලපාන්නේ නැහැ. ඔබේ කිසියම් රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බලා අවශ්ය නම් පමණක් ප්රතිකාර ලබා ගන්න පුළුවන්.
ගැටළුව
Doctor, my periods cycle regular and length is 30 or 31 days , every month i have noticed n 16th day i have water cervix mucus and cramping , in this month i had it on 5th march ri…
පිළිතුර
පිළිතුර කියවන්න
Some women experience a cramping pain at the time of ovulation (when the egg comes out from ovary)
ගැටළුව
Doctor.mama wadiwiyta pathuna dawase idalma mage osap wima akrmawath.mul kalwaladi masa 3 sarayk wage une.mama dan Mary krala awruddak wenawa. Dan mage osapwima godak welwata hama…
පිළිතුර
පිළිතුර කියවන්න
ඔබේ ඩිම්බ මේරීම සහ පිටවීම සාමාන්ය ලෙස සිදුවේදැයි සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි. එසේ නොමැති නම් ඒ සඳහා ප්රතිකාර අවශ්ය වෙනව.
ගැටළුව
Bacterial vagina ekak nitharama enna puluwanda? masa 5kata pera treatment labagatta newathath masa 2kata pasu ethi wuna.
පිළිතුර
පිළිතුර කියවන්න
ඔව්. bacterial vaginosis තත්වය නැවත නැවත ඇති වෙන්න පුළුවන්.
ගැටළුව
dr, IUI ekak kirimata, bank ekakin labaganna sperm walin babek pilisida ganime sambawithawa kopamanada?
පිළිතුර
පිළිතුර කියවන්න
මෙය සාර්ථක වීමට හැකියාව දළ වශයෙන් 15% - 20%ත් අතර වෙනව.