Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dr, IUI ekak kirimata, bank ekakin labaganna sperm walin babek pilisida ganime sambawithawa kopamanada?

අසන ලද්දේ: ma*** · වයස 32 · 394 views

පිළිතුර

මෙය සාර්ථක වීමට හැකියාව දළ වශයෙන් 15% - 20%ත් අතර වෙනව.