Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor.mama wadiwiyta pathuna dawase idalma mage osap wima akrmawath.mul kalwaladi masa 3 sarayk wage une.mama dan Mary krala awruddak wenawa. Dan mage osapwima godak welwata hama masykma wenawa.samhara mass wala gdak parakku wenwa.eth doctor apita thma babala nha.Apita daruwek hada ganna pulwn wei neda.api mnawada kranna one.

අසන ලද්දේ: Ma*** · වයස 26 · 623 views

පිළිතුර

ඔබේ ඩිම්බ මේරීම සහ පිටවීම සාමාන්‍ය ලෙස සිදුවේදැයි සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. එසේ නොමැති නම් ඒ සඳහා ප්‍රතිකාර අවශ්‍ය වෙනව.