Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවක් වුණාම ආයෙත් ගැබ් ගැනීමට කොපමණ බලපානවද?

How much does a miscarriage affect conceiving again?

Doctor mama marry karala masa 7.man pregnant una.9 weeks walin miscarriage 1k una.newatha pregnant wimta meka kotharam durata mata bala panawada.

අසන ලද්දේ: Si*** · වයස 29

මෙය නැවත ගැබ් ගැනීමට බලපාන්නේ නැහැ.