Skip to main content
ප්‍රශ්නය

බැක්ටීරියා නිසා වෙන යෝනි ආසාදනය නැවත නැවත එනවද?

Can a bacterial vaginal infection keep coming back?

Bacterial vagina ekak nitharama enna puluwanda? masa 5kata pera treatment labagatta newathath masa 2kata pasu ethi wuna.

අසන ලද්දේ: De*** · වයස 27

ඔව්. bacterial vaginosis තත්වය නැවත නැවත ඇති වෙන්න පුළුවන්.