Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor mata denaganda one mage konda depeththai yatibadai ridenawa.ey a.api marry karala den 15 month api den daruwek gena hithanawa.ey mehema kekkumak enne kiyala denaganda puluwa…

පිළිතුර

ඔව්. මෙයට හේතු වෙන ආසාදනයක් හෝ එන්ඩොමෙට්‍රියෝසිස් වැන් රෝග තත්වයක් ඇතිදැයි සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි.

Sa*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage yoni magin sudu pata kuda kebali lesa drawayak pitawei, meya kesimak da sahithai, kesimak dugadak neta, meyata upadesak denna?

පිළිතුර

මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.

Ka*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

Mama mage girl friend ekka waradi akarayata lingikawa ekathu weemak sidu una,et lingikawa ekathu weemak hariyatama une nah,mokada mata ශුක්‍රාණු pita unet nah,ශුක්‍රාණු walata kali…

පිළිතුර

මුත්‍රා ආසාදන තත්වයක් ඇතිදැයි මුත්‍රා පරීක්ෂා කර බැලීම සුදුසුයි. ගැබ් ගෙන ඇතිදැයි මේ ලක්ෂණ වලින් හරියට කියන්න බැරි නිසා ඒ සඳහාත් මුත්‍රා පරීක්ෂා කර බැලීම අවශ්‍යයි.

Ja*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Rubella annatha nogath kenek pregnat unoth ayata wisadumak thibeda .pahadanna monawada aya,

පිළිතුර

රුබෙල්ලා එන්නත ලබා දෙන්නේ ගර්භණී කාලයේ රුබෙල්ලා ආසාදනයක් ඇතුල් වුවහොත් ඉන් ඇතිවිය හැකි හානිය වලක්වා ගැනීමටයි. නමුත් රුබෙල්ලා එතරම් සුලබ රෝග තත්වයක් නොවන නිසා ගර්භණී කාලයේ ඔබට ආසාදනය ඇතිවීමට ඇති ඉඩ කඩ අඩුයි. ගැබ් ගැනීමෙන් පසු මෙය වැලැක්වීමට ලබා දිය හැකි එන්නතක්…

Sa*** · වයස 19
පිළිතුර කියවන්න
ගැටළුව

doctor sarukalayedi ekathu weemen pasuwa gabgena athdai danaganimata pregnancy test strip parikshanaya kala yuthwanne kopamana kalayaka pasuda? Thank you..

පිළිතුර

එම දිනයේ සිට සති තුනකින් පසුව හෝ ඔබට නැවත ඔසප්වීමට නියමිත දිනය පසුවූ විට මුත්‍රා පරීක්ෂා කර බැලිය හැකියි. එය නෙගටිව් නම් නැවත සතියක් පමන ප්‍රමාදවී පරීක්ෂා කිරීම සුදුසුයි.

Sa*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

dr.මා හට ලැපරස්කොපි පරීක්ෂණය කරල දැන් මාස 5ක් වෙනව එහිදී මා හට කිසිම අවහිර තාවක් නොමැති බව වෛද්ය තුමා පැවසුව නමුත් මා හට තවමත් ගැබ් ගැනීමක් සිදුවුයේ නැහැ මුලින් කරන ලද ස්කෑන් පරීක්…

පිළිතුර

මුලින්ම ඔබේ බර අඩු කර ගත යුතුයි. ඉන් පසුව ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව.

වා*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr man nodanuwath kamin postino masa 5k withara biuwa ,masa 3k wage babek hadanna trai karath harigiye na hodata mensas wenna dokta .ara beheth nisada mata pregnat naththe.danata h…

පිළිතුර

Postinor නිසා පසුව දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. Yasmin කියන්නේ උපත් පාලන පෙති වර්ගයක් නිසා එය ලබා ගන්නා කාලයේ ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. වහාම එය නතර කර ගැබ් ගැනීමට උත්සාහ කරන්න.

Sa*** · වයස 19
පිළිතුර කියවන්න
ගැටළුව

Endometrocias rogiyeki docta chanal kalahaki akaraya sandahan karanna te po ankayak denna

පිළිතුර

කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.

Sw*** · වයස 35
පිළිතුර කියවන්න