යටිබඩ රිදීම සහ මුත්‍රා දැවිල්ල ගැබ් ලක්ෂණයක්ද?
Are belly pain and burning urine signs of pregnancy?
Mama mage girl friend ekka waradi akarayata lingikawa ekathu weemak sidu una,et lingikawa ekathu weemak hariyatama une nah,mokada mata ශුක්‍රාණු pita unet nah,ශුක්‍රාණු walata kalin pita wana diyaray pamanai pita wela tibune ea welawe,anika girlge yoni margaye gauna witarai,dn meka wela sathi 2k wira wenawa,et mge girlta dn bade kakkumak tyenwalu tika dwska idn,muthra dawillat tyenwalu,menses dinayanm hriyta mataka nahlu,bt twma menses haunet nahlu,meka doctor pregnant lakshanaykda?natnm wena roaga lakshanayakda??plz help us doctor??
මුත්‍රා ආසාදන තත්වයක් ඇතිදැයි මුත්‍රා පරීක්ෂා කර බැලීම සුදුසුයි. ගැබ් ගෙන ඇතිදැයි මේ ලක්ෂණ වලින් හරියට කියන්න බැරි නිසා ඒ සඳහාත් මුත්‍රා පරීක්ෂා කර බැලීම අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?