සරු කාලයේ එකතු වුණාට පස්සේ ටෙස්ට් කරන්නේ කවදාද?
How long after the fertile days should a test be done?
doctor sarukalayedi ekathu weemen pasuwa gabgena athdai danaganimata pregnancy test strip parikshanaya kala yuthwanne kopamana kalayaka pasuda?
Thank you..
එම දිනයේ සිට සති තුනකින් පසුව හෝ ඔබට නැවත ඔසප්වීමට නියමිත දිනය පසුවූ විට මුත්රා පරීක්ෂා කර බැලිය හැකියි. එය නෙගටිව් නම් නැවත සතියක් පමන ප්රමාදවී පරීක්ෂා කිරීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?