Skip to main content
ප්‍රශ්නය

නාරිවේද විශේෂඥවරයා හමුවෙන්න පුළුවන් රෝහල් මොනවද?

Where can treatment for endometriosis be obtained?

Endometrocias rogiyeki docta chanal kalahaki akaraya sandahan karanna te po ankayak denna

අසන ලද්දේ: Sw*** · වයස 35

කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.