නම: Sa*** | වයස: 24
ගැටළුව

Doctor mata denaganda one mage konda depeththai yatibadai ridenawa.ey a.api marry karala den 15 month api den daruwek gena hithanawa.ey mehema kekkumak enne kiyala denaganda puluwanda.api doctor kenek hambenda yanda oneda.anthimatama periods une feb 14

පිළිතුර


ඔව්. මෙයට හේතු වෙන ආසාදනයක් හෝ එන්ඩොමෙට්‍රියෝසිස් වැන් රෝග තත්වයක් ඇතිදැයි සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)