Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Rubella annatha nogath kenek pregnat unoth ayata wisadumak thibeda .pahadanna monawada aya,

අසන ලද්දේ: Sa*** · වයස 19 · 653 views

පිළිතුර

රුබෙල්ලා එන්නත ලබා දෙන්නේ ගර්භණී කාලයේ රුබෙල්ලා ආසාදනයක් ඇතුල් වුවහොත් ඉන් ඇතිවිය හැකි හානිය වලක්වා ගැනීමටයි. නමුත් රුබෙල්ලා එතරම් සුලබ රෝග තත්වයක් නොවන නිසා ගර්භණී කාලයේ ඔබට ආසාදනය ඇතිවීමට ඇති ඉඩ කඩ අඩුයි. ගැබ් ගැනීමෙන් පසු මෙය වැලැක්වීමට ලබා දිය හැකි එන්නතක් හෝ ප්‍රතිකාරයක් නැහැ.