බර වැඩි නිසා ඩිම්බ මෝරන්නේ නැත්නම් කරන්න ඕන මොකක්ද?
What to do next if weight is stopping ovulation?
dr.මා හට ලැපරස්කොපි පරීක්ෂණය කරල දැන් මාස 5ක් වෙනව එහිදී මා හට කිසිම අවහිර තාවක් නොමැති බව වෛද්ය තුමා පැවසුව නමුත් මා හට තවමත් ගැබ් ගැනීමක් සිදුවුයේ නැහැ මුලින් කරන ලද ස්කෑන් පරීක්ෂණ මගින් ඩිම්බ මේරීම සිදු නොවන බව පැවසුව මා මී ලගට කල යුත්තේ කුමක්ද? දැනට මා විවාහ වී වසර3ක් මාගේ බර 90kgඑයද දරැවන් නොමැති වීමට හේතුවක් ලෙස පවසනවා මා මීලඟට කල යුත්තේ කුමක්ද?
මුලින්ම ඔබේ බර අඩු කර ගත යුතුයි. ඉන් පසුව ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?