Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mage yoni magin sudu pata kuda kebali lesa drawayak pitawei, meya kesimak da sahithai, kesimak dugadak neta, meyata upadesak denna?

අසන ලද්දේ: Ka*** · වයස 33 · 402 views

පිළිතුර

මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.