Skip to main content
ප්‍රශ්නය

Postinor ගොඩක් ගත්තා නම් ගැබ් ගන්න බැරි වෙනවද?

Does taking Postinor often stop you getting pregnant later?

Dr man nodanuwath kamin postino masa 5k withara biuwa ,masa 3k wage babek hadanna trai karath harigiye na hodata mensas wenna dokta .ara beheth nisada mata pregnat naththe.danata hodata mensas wenna beheth bonawa yasmin mekata hariyaida dr .mata udau karanna. Ekmanata riplai denna.

අසන ලද්දේ: Sa*** · වයස 19

Postinor නිසා පසුව දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. Yasmin කියන්නේ උපත් පාලන පෙති වර්ගයක් නිසා එය ලබා ගන්නා කාලයේ ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. වහාම එය නතර කර ගැබ් ගැනීමට උත්සාහ කරන්න.