ඔසප් ලේ අඩු වුණොත් ගැබ් ගන්න බලපායිද?
Does a lighter period reduce the chance of conceiving?
Doctor mata ekmanata babek hadaganimata awashyai .badala masa 7k wenawa ,mata mensas unama. Badinna kalin hodata beeld una dan aduwen beeld wenne ,aka prashnayakda gab ganna ekmanin gab ganimata beheth nadda doctor plc help me .mata badek awashyai
රුධිර වහනය වන ප්‍රමාණය ගැබ් ගැනීමට බලපාන්නේ නැහැ. ඔබේ කිසියම් රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බලා අවශ්‍ය නම් පමණක් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?