ඔසප් වීමේ දින ගණන අඩු වෙන්නේ ඇයි?
Why is a period lasting fewer days than before?
docter den masa 6ka wage edala periods wela dawas 2y tiyenne.me mase 1dawasay.ay ehema wenne.behet ganna wena tatwayakda.anika mama badinna inna kenagey magey tiyenne ekama le O+.meka getaluwak weyda?
මෙය රෝග තත්වයක් නොවෙයි. රුධිර ඝනය සමාන වීම දරුවන්ට ගැටළුවක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?