Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr mn 7 month pregnant.baba April 30 labenna dina thiyenne.me mage 2nd baby.eth mata danena widiyata mage bada etharam wishala Naha.me nisa mata bayak danenawa.baba hondata dangala…

පිළිතුර

ස්කෑන් පරීක්ෂණ වලදී බබාගේ වර්ධනය සාමාන්‍ය නම් මේ ගැන බිය විය යුතු නැහැ.

Os*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. මම විවාහ වෙලා මසක් පමණ වන අතර සැමියා සමග ලිංගිකව එකතු වූ පසුව දුගදක් දැන්නෙනේ ඇයි?එයට හේතුව කුමක්ද?ඒ නිසා දරුඵල අහිමි වේවිද?

පිළිතුර

සමහරවිට විෂබීජ ආසාදන තත්වයක් නිසා මෙසේ වෙන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍යනම් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. එමගින් දරුඵල අහිමි වෙන්නේ නැහැ.

සද*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr..mage pregnancy ekata dn sathi 17i..mm sathi 14 scan ekak kara.mata vog sir ausomega capsule eka bonna kiwa.eka bonne babage brain eke develop ekatada nathnm babage mokak hari p…

පිළිතුර

මෙය අත්‍යවශ්‍ය නැහැ. දරුවාගේ මොළය වර්ධනයට මෙමගින් පිටිවහලක් වේයැයි විශ්වාස කරන වෛද්‍ය වරු මෙය නිර්දේශ කරනව.

Ud*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr..mata laparoscoy surgery kala.endometriosis tiyanawa kiyala doctor kiwwa. Ita passe iui kala february 20. Endometriosis tiyana kenekuta iui sarthaka weeme hekiyawa aduda doctor.…

පිළිතුර

ඔව්. එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය නිසා IUI ප්‍රතිකාරය සාර්ථක වීමට ඇති හැකියාවත් තරමක් අඩු වෙනව.

Sh*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. mama babek balaborothuwen 4 yrs tretments kara.eth thawama babek na.IUI 5 kara. HSG eken left tube block kiyala pennuwa. Laparacopy eken okkoma normal kiwa. husband ge count ek…

පිළිතුර

සමහරවිට කිසිම ගැටළුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න පු‍ළුවන්. ඒ වගේ අවස්තාවලදී IVF ප්‍රතිකාරයට යොමුවීම වඩා සුදුසුයි.

Ma*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

HSG test eken left tube eka block kiyala pennuwa.Laparoscopy eken okkama nomal kiwwa. tube eka elila thibila pressure karanakota open una kiyala doctor kiwwa. meya wiya hekida?

පිළිතුර

ඔව්. එසේ වීමට හැකියාව තිබෙනව.

Ma*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

Mama denta marry karala masa 3k wenawa frst month mage period date eka pagu una but after 45dys period eka awa ?? Intercose karala bike travelling karana eka hodada?? Mama job kara…

පිළිතුර

නැහැ. ඉන් ගැබ් ගැනීමට කිසිම බාධාවක් වෙන්නේ නැහැ.

Th*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Sri mama daruwek balaporottwen inne. january 30 awasan warata menses une. Ada urine pareekshanayak sidu kala. Eka negative. Pregnant nam a pareekshanayen aniwarayenma danagatha hak…

පිළිතුර

ගර්භණී නම් මුත්‍රා පරීක්ෂණය බොහෝවිට පොසිටිව් වෙනව. එසේ නැති නම් නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂණය සිදු කරන්න. වෙනත් පරීක්ෂණ අවශ්‍ය නැහැ

Ra*** · වයස 24
පිළිතුර කියවන්න