IUI පහක් අසාර්ථක නම් තව කරන්න ටෙස්ට් තියෙනවද?
Five failed IUIs — are there other tests still to do?
Dr. mama babek balaborothuwen 4 yrs tretments kara.eth thawama babek na.IUI 5 kara. HSG eken left tube block kiyala pennuwa. Laparacopy eken okkoma normal kiwa. husband ge count ekath ok. mata wena prashnayak thibiya hekida? thawa kala heki test thiyanawada? thank you.
සමහරවිට කිසිම ගැටළුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ වගේ අවස්තාවලදී IVF ප්‍රතිකාරයට යොමුවීම වඩා සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?