ලිංගිකව එක් වුණාට පස්සේ බයික් එකේ යන එක ප්‍රශ්නයක්ද?
Does riding a bike after sex affect conceiving?
Mama denta marry karala masa 3k wenawa frst month mage period date eka pagu una but after 45dys period eka awa ?? Intercose karala bike travelling karana eka hodada?? Mama job karanawa bie eke thamai yanne ehama yana eka hodada?? Prednacy ekata balapanawada???
නැහැ. ඉන් ගැබ් ගැනීමට කිසිම බාධාවක් වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?